අලුත් අහස

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide
ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන්ගේ මනෝ සමාජීය කුසලතා එළිදැක්වීමේ ප්‍රදර්ශනය

ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන්ගේ මනෝ සමාජීය කුසලතා එළිදැක්වීමේ ප්‍රදර්ශනය

පාසලේ 1-5 ශ්‍රේණිවල දූ දරුවන්ගේ මනෝසමාජීය කුසලතා එලිදැක්වීමේ ප්‍රදර්ශනය 2023/09/18 දින පාසලේ ප්‍රාථමික අංශයේදී පැවැත්විණි. මේ සඳහා විශේෂ ආරාධිතයින්

ලෙස මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්‍යාලය නියෝජනය කරමින් සංගීත විෂය ගුරු උපදේශක රෝහණ මහතා, ඉංග්‍රීසි විෂය ගුරු උපදේශිකා ලලිතා මිය සහ හිටපු ගෘහ ආර්ථික විද්‍යාව ගුරු උපදේශිකා සමරසේකර මිය සහභාගී විය.

 

 

 

Latest News

ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන්ගේ මනෝ සමාජීය කුසලතා එළිදැක්වීමේ ප්‍රදර්ශනය

පාසලේ 1-5 ශ්‍රේණිවල දූ දරුවන්ගේ මනෝසමාජීය කුසලතා එලිදැක්වීමේ ප්‍රදර්ශනය 2023/09/18 දින පාසලේ ප්‍රාථමික අංශයේදී පැවැත්විණි. මේ සඳහා විශේෂ ආරාධිතයින්

ජාත්‍යන්තර ගුරු දින සැමරුම

ජාත්‍යන්තර ගුරු දිනයට සමගාමීව අප පාසලේ සිසු සිසුවියන් විසින් පාසලේ ගුරු දෙමාපියන් නමැද ගරුබුහුමන් දැක්වීම 2023/10/07 දින උත්සවාකාරයෙන් පැවැත්විණ. 

ජාත්‍යන්තර ළමා දිනය සැමරීම

"සියල්ලන්ටම වඩා දරුවන් වටී" යන 2023 වර්ෂයේ ළමා දින තේමාව මුල්කොටගෙන 2023/10/02 වන දින මිනු/ නැදගමුව කනිෂ්ඨ විද්‍යාලයේද ළමා දින සැමරුම පැවැත්වූයේ පාසලේ ගුරුමාපියන්ගේ ප්‍රධානත්වයෙනි.