අලුත් අහස

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide

උසස් පෙළ සඳහා වැඩි සිසුන් ප්‍රමාණයක් දායාද කරන, ප්‍රදේශයේ ජනප්‍රියම කනිෂ්ඨ ද්විතියික පාසල වන අප පාසලේ 6-9 සහ 10-11 ශ්‍රේණි සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙන අතර එහිදී සිසුන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය සඳහා පිණිස ගුරු මාර්ගෝපදේශ අනුකූලව පහත පරිදි විෂයන් හැදෑරීමට සිසු දරුදැරියන්ට අවස්ථාව හිමිවේ.

6-9 ශ්‍රේණි විෂයයන්

  • මව්බස
  • බුද්ධ ධර්මය / කතෝලික ධර්මය
  • ගණිතය
  • විද්‍යාව
  • ඉංග්‍රීසි 
  • ඉතිහාසය 
  • භූගෝල විද්‍යාව
  • පුරවැසි අධ්‍යාපනය
  • දෙමළ
  • චිත්‍ර / නැටුම් / සංගීතය
  • ප්‍රායෝගික තාක්ෂණික කුසලතා
  • සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය 
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 
  • පුස්තකාල භාවිතය


10-11 ශ්‍රේණි විෂයයන්

  • මව්බස
  • බුද්ධ ධර්මය / කතෝලික ධර්මය
  • ගණිතය
  • විද්‍යාව
  • ඉංග්‍රීසි
  • ඉතිහාසය

පළමු කාණ්ඩ විෂයයන්               

               -ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 
               - භූගෝල විද්‍යාව
දෙවන කාණ්ඩ විෂයයන්
               - චිත්‍ර 
               - නර්තනය
               - පෙරදිග සංගීතය
තෙවන කාණ්ඩ විෂයයන්
                - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 
                - සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
                - ගෘහ ආර්ථික විද්‍යාව
                 - කෘෂිකර්මය