ජාත්‍යන්තර ගුරු දිනයට සමගාමීව අප පාසලේ සිසු සිසුවියන් විසින් පාසලේ ගුරු දෙමාපියන් නමැද ගරුබුහුමන් දැක්වීම 2023/10/07 දින උත්සවාකාරයෙන් පැවැත්විණ.
සිසු දරු දැරියන් වශයෙන් අර්ථවත් කවි, ගීත, නැටුම් මඟින් ගුරුමාපියන් සතුටු කරන්නටද, මල් සහ සමරු ඵලක පිරිනමමින් ගුරු උපහාර දක්වන්නටද මෙහිදී දු දරුවන් කටයුතු කලහ.