"සියල්ලන්ටම වඩා දරුවන් වටී" යන 2023 වර්ෂයේ ළමා දින තේමාව මුල්කොටගෙන 2023/10/02 වන දින මිනු/ නැදගමුව කනිෂ්ඨ විද්‍යාලයේද ළමා දින සැමරුම පැවැත්වූයේ පාසලේ ගුරුමාපියන්ගේ ප්‍රධානත්වයෙනි.
දරුවන් සතුටු කරවීම උදෙසා දරුවන්ට විවිධ විනෝද ක්‍රීඩා රැසක් මෙහිදී සංවිධානය කර තිබුණි. එසේම ගී ගයමින් විනෝද වීමේ අවස්තාවක්ද දරුවන්ට ලැබුණි.
මේ සියල්ල අවසානයේ ගුරුමාපියන් විසින් සියලු දරුදැරියන් උදෙසා ප්‍රනීත අයිස්ක්‍රීම් වේලක්ද ලබාදීමට අමතක නොකරන ලදි.