පාසලේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් බහුලව සිදුවන ඉතා ක්‍රියාකාරීව ක්‍රියාත්මක වන මෙම සංගමය මඟින් පාසලේ බටහිර හා පෙරදිග තූර්‍ය වාදක කණ්ඩායම් දෙක, අලංකාර නර්තන කණ්ඩායම්, හේවිසි කණ්ඩායම් නිර්මාණය සිදුවේ.
එසේම අවට පාසල් වල හා පන්සල් වල උත්සව අවස්තා සඳහා ද මෙම කණ්ඩායම් නිතර යොදාගැනේ.
සංගීත අංශය භාර ප්‍රියංගිකා ගුරුතුමිය ගේ සහ නර්තන විෂය ආචාරිනී ප්‍රියංගනී ගුරුතුමියගේ මූලිකත්වයෙන් ද වෙනත් බාහිර උපදේශක වරුන්ගේ මැදිහත්වීමද මෙම පුහුණුවීම් සඳහා නිරන්තර ලැබේ.