මිනු/ නැදගමුව කනිෂ්ඨ විද්‍යාලයේ ද්වීතියික අංශයේ සිංහල සාහිත්‍ය සංගමය වාරයකට වරක් රැස්වන අතර, එහිදී පාසලේ සිසු සිසුවියන්ගේ විවිධ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් දක්නට ලැබෙන අතර එම සංගමයේ
මිනු/ නැදගමුව කනිෂ්ඨ විද්‍යාලයේ ද්වීතියික අංශයේ සිංහල සාහිත්‍ය සංගමය වාරයකට වරක් රැස්වන අතර, එහිදී පාසලේ සිසු සිසුවියන්ගේ විවිධ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් දක්නට ලැබෙන අතර එම සංගමයේ අනුශාසකත්වය දරන්නේ පාසලේ සිංහල විෂය භාර ගුරුතුමියන් වන වත්සලා ජයවර්ධන සහ ලක්ෂිකා තිසේරා යන ගුරුතුමියන් ය.
විවිධ මාතෘකා ඔස්සේ කේවල මෙන්ම කණ්ඩායම් ඉදිරිපත් කිරීම්ද මෙහිදී දක්නට ලැබේ.